ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා Facebook සමාජ ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරය

Facebook සමාජ ජාලය යනු ලෝකයේ පමණක් නොව ලංකාවේද අති බහුතරයක් දෙනා භාවිතා කරන සමාජ ජාල මාධ්‍යයයි. අද වනවිට මාසිකව ලොව පුරා බිලියන 2.45 ක ජනතාවක් මෙම සමාජ ජාලය භාවිතා කරන අතර දෛනිකව බිලියන 1.62 ක පිරිසක් මෙම සමාජ ජාලය හා සම්බන්ධ වන බව ජනප්‍රිය Hotsuit බ්ලොග් අඩවිය සදහන් කරයි. ප්‍රමාණාත්මක වර්ධනයට සාපේක්ෂව ගුණාත්මකව මෙම ජාලය…

2Captcha සමග Typing Job එකක් කර Part Time Income එකක් උපයමු

2Captcha ගැන මම මීට කලින් ගෙනාපු හොදම Typing Websites ගැන ලිපියේ කතා කලා ඔයාලට මතක ඇති. නමුත් එතනදි මම ඒ වෙබ් අඩවිය ගැන ගොඩක් විස්තර කතා කලේ නැහැ. මේ නිසා ඒකට වැඩ කරන්න ගියපු සමහරක් අයට වැඩ කරන්න තේරෙන්නේ නැති වග වගේම සල්ලි ගන්න තේරෙන්නේ නැහැ කියලත් මට ආපු Comment වලදී දක්නට ලැබුනා. ඒ නිසා…

Dreamstime වෙබ් අඩවිය සමග Photo, Video, Audio ආදිය Sell කරලා සල්ලි හොයන විදිය

ඔන්න අද මේ ලිපියෙන් කතා කරන්නත් යන්නේ අපි කලින් ලිපියක කතා කරපු Shutterstock වෙබ් අඩවිය වගේම Photo, Video, Audio, Illustrations වගේ දේවල් විකුණලා සල්ලි හොයන්න පුලුවන් තවත් වෙබ් අඩවියක් ගැන. මේකෙ නම තමා Dreamstime. ඉතින් මේ Dreamstime වෙබ් අඩවියත් අපි කලින් කතා කරපු Shutterstock වගේම ඇමරිකානු වෙබ් අඩවියක්. ඔයා Photography, Mobile Photography, Videography වගේ දේවලට…

Coinpayu සමග Ad Clicking කර බිට්කොයින් උපයමු

Coinpayu පිළිබඳව මූලික හැදින්වීම මෙම වෙබ් අඩවිය ආරම්භ වී ඇත්තේ 2019 වසරේදීය. එතැන් සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවියේ රෙජිස්ටර් වන ඔබට ඔවුන් ලබාදෙන PTC Ads සහ Paid Survey ආදිය Complete කිරීම තුළින් බිටිකොයින් ඉපයීම කළ හැකිය. නමුත් මෙහිදී ඔවුන් ඔබට ගෙවීම් කරනු ලබන්නේ sathoshi වලිනි. එනම් සතෝෂි එකක් යනු බිට්කොයින් 0.00000001 ප්‍රමාණයකි. මෙම…

වොරන් බෆට් හා කොටස් වෙළදපොල ආයෝජනය

ආයෝජනය පිළිබදව කිසියම් හෝ අවධානයක් දක්වන පුද්ගලයෙකුට වොරන් බෆට් යන නාමය අමුත්තක් නොවේ. ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සගරාවට අනුව වොරන් බෆට් යනු ලොව 4 වන ධනවත්ම පුද්ගලයාය. (2020 ජුලි). ඔහු සතුව ඩොලර් බිලියන 70 කට අධික වත්කමක් ඇති අතර කලක් ඔහු ලොව ධනවත්ම පුදගලයා ලෙසද වැජඹුණේය. කොටස් වෙළදපොල ආයෝජනය තුළින් මහා ධනයකට උරුමකම් කියූ මේ ධන…

අලුත් බිස්නස් එකක් එහෙමත් නැතිනම් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද

අලුත් බිස්නස් එකක් එහෙමත් නැතිනම් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබදව බොහෝ දෙනා කතා කළ සමයක් වූයේ පසුගිය කොරෝනා සමයයි. මීට හේතුවූ ප්‍රධාන කාරණය වූයේ සමහර පෞද්ගලික ආයතන විසින් සේවක කප්පාදු ආදී දැඩි තීරණ ගැනීම නිසාත්, රැකියාවල නිරතවූ සමහර පිරිස්වලට තම රැකියා අහිමි වීමත් ලෙස අපට සිතිය හැක. මේ නිසාමදෝ ඒ සමය තුළ ඔන්ලයින්…

ඔයාගේ Fiverr Gig එක Search List එකේ පළමු පිටුවට ගෙන එන්න සුපිරිම Tips and Tricks කීපයක් මෙන්න

ඉතින් කොහොමද ඔයාලට? කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ලියන්න ඕනෙ කියලා හිතුනා. කොරෝනා නිසා මේ දවස්වල ගොඩක් අය ගෙදරට වෙලා ආරක්ෂිතව ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ බ්ලොග් එකට ලිපියක් ලියන්නම් කියලා හිතුනත් මගේ අනෙක් බ්ලොග් වලයි වෙබ් සයිට් වලයි වැඩ වගේකට හිරවුණු නිසා අලුත් ලිපියක් ලියන්න පොඩ්ඩක් පරක්කු වුණා. කොරෝනා නිසා ගොඩ දෙනෙක් ගෙවල් වලට…

Online Typing Jobs සිදුකර මුදල් උපයන්න කැමති අයට හොදම Sites 5ක් මෙන්න

ඉතින් මේ ලිපිය ලියන වෙලාව වෙනකොටත් මුලු ලෝකයම දරුණු කොරෝනා වසංගතය නිසා පීඩා විදිනවා. ලාංකික අපිත් ඇදිරි නිසා ගෙවල් වල. මේ දවස්වල තියෙන තත්වයේ භයානක කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. හැමෝම රටේ නීතියට ගරු කරලා හමුවීම් වලින් ඈත් වෙලා ගෙවල් වලට වෙලා ඉන්න කියලා ආදරයෙන් මේ ලිපිය කියවන ඔයාගෙන ආදරයෙන් ඉල්ලා සිටිනවා….

වැරදි SEO ක්‍රමවේද නිසා Google විසින් මගේ බ්ලොග් එකට දුන්නු දඩුවම

ඉතින් මම අද ඔයාලට අරන් ආවේ Search Engine Optimization වලට අදාල ලිපියක්. ඉතින් SEO ගැන උනන්දු අය හා ඉගෙන ගන්න කෙනෙක්ට මම මේ ගෙනාපු ලිපිය ගොඩක් වැදගත් ලිපියක් වේවි කියලා මම හිතනවා. ඉතින් මම මේ අද ඔයාලට අරන් ආවේ නොදැනුවත්ව වැරදි SEO ක්‍රමවේද අනුගමනය කිරීම නිසා මට වුනු අකරතැබ්බයක් ගැනයි. මේ වැරදි ක්‍රමවේදය අනුගමනය කිරීම…

SEO වලදී ඉතාම වැදගත් වන Keyword Research එකක් කරන ආකාරය ගැනයි මේ ලිපිය

Search Engine Optimization කියන්නේ සරලවම කීවොත් ඔයාගෙ බ්ලොග් එක හරි වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර ඇල්ගොරිතමයේ ඉහලට අරන් ඒමයි. ඒ කියන්නෙ Google, Bing වගේ Search Engine වල Search Results වල ඉහල තැනකට ඔයාගෙ වෙබ් අඩවිය පෙන්නුම් කරලීමට අදාල ක්‍රියාවලියයි. ඉතින් මේ SEO ගැන අපි ලියූ මූලික හැදින්වීමට අදාල ලිපියේදී මේ SEO කියන්නේ මොකක්ද කියලා ආධුනික ඔබට…